සියල්ල කෙදිනක හෝ
අත්හැර යා යුතුය
දිරාපත් වීමත්
අනිත්‍යත් වටහා ගත්තෝ
සැමට පෙර
නිවන් මඟට
දොරටු විවර කර ගනිති.
වැහිබර අඳුරු අහස , දිරාපත් වූ ගස සංකේතකොට ගෙන ජීවිතයේ අනිත්‍ය පසක් කරලූ සේයාවක්
සේයාව : 2020 නොවැම්බර් මස 22 අපවත්වී වදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය දින ආදාහන භූමියේදී මගේ කැමරා කාචයට හසු කර ගත්තකි.
👍♥️
ReplyDeleteBest
ReplyDeleteසියල්ලම අනිත්‍යයි😪
ReplyDelete😌☝
ReplyDelete🙏🙏🙏
ReplyDeleteඅත්හැරීම කලාවක්
ReplyDelete🤩🤩
ReplyDeleteසියලු දෑ අනිත්‍ය වේ.
ReplyDelete❤️
ReplyDeleteදිරන කයට කුමට ද අප තැවෙන්නෙ
ReplyDeleteලැබෙන කලට කල හොදමයි තියෙන්නේ
Niyamai
ReplyDelete💯💯
ReplyDeletegood
ReplyDeleteඅනිත්‍ය ජීවිතේ
ReplyDeleteGreat
ReplyDelete👍
ReplyDelete♥️♥️♥️
ReplyDelete❤
ReplyDelete🤩💛
ReplyDeleteSuper 👍
ReplyDelete💜️💜️💜️💜️
ReplyDeleteBest
ReplyDelete